-
2 රාජාවලිය 9:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 ‘යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. “ඊයේ ඔබ නාබොත්වත්+ ඔහුගේ පුත්‍රයන්වත්+ මරා දැමූ ආකාරය මම දුටුවෙමි.” ඒ විතරක් නෙවෙයි, “ඔබ කළ වරදට මම අනිවාර්යයෙන්ම ඔබට දඬුවම් කරන්නෙමි.+ ඒ දඬුවම මෙම ඉඩමේදීම ඔබ අද්දකින්නෙහිය” කියාත් යෙහෝවා දෙවි එදා පැවසුවා.’ යෙහෝවා දෙවි දුන් විනිශ්චයට අනුව දැන් ඔහුගේ මළ සිරුර මේ ඉඩමට වීසි කරන්න.”+
-