1 සාමුවෙල් 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කිසි වැදගැම්මකට නැති දෙවිවරුන් පස්සේ යන්න එපා.+ ඔවුන්ට බැහැ ඔබව ගලවාගන්න. ඔවුන්ගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නැහැ.+ මන්ද ඔවුන් බොරු දෙවිවරුන්. ගීතාවලිය 96:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+ යෙරෙමියා 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවලට කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
21 කිසි වැදගැම්මකට නැති දෙවිවරුන් පස්සේ යන්න එපා.+ ඔවුන්ට බැහැ ඔබව ගලවාගන්න. ඔවුන්ගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නැහැ.+ මන්ද ඔවුන් බොරු දෙවිවරුන්.
5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
14 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවලට කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.