1 රාජාවලිය 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අවසානයේදී ආසා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ මුතුන්මිත්තෙකු වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝෂපාට්+ රජකමට පත් විය. 2 ලේකම් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්‍රායෙල්හි රජු වූ ආහබ් යූදාහි රජු වූ යෙහෝෂපාට්ගෙන් මෙසේ ඇසීය. “රාමොත්-ගිලියද් නුවරට ගොස් සටන් කිරීමට ඔබ මා සමඟ එන්න කැමතිද?”+ එවිට ඔහු මෙසේ පැවසීය. “මම ඔබ සමඟ එන්නම්. අපි එකට යුද්ධ කරමු. මගේ හමුදාව ඔබේ හමුදාව කියා සිතන්න.”+
24 අවසානයේදී ආසා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ මුතුන්මිත්තෙකු වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝෂපාට්+ රජකමට පත් විය.
3 ඊශ්‍රායෙල්හි රජු වූ ආහබ් යූදාහි රජු වූ යෙහෝෂපාට්ගෙන් මෙසේ ඇසීය. “රාමොත්-ගිලියද් නුවරට ගොස් සටන් කිරීමට ඔබ මා සමඟ එන්න කැමතිද?”+ එවිට ඔහු මෙසේ පැවසීය. “මම ඔබ සමඟ එන්නම්. අපි එකට යුද්ධ කරමු. මගේ හමුදාව ඔබේ හමුදාව කියා සිතන්න.”+