1 රාජාවලිය 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+
20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+