උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+