ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 20:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 එවිට ඔහු රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පැවසුවේ මෙයයි. ‘මම විනාශ කිරීමට නියම කළ තැනැත්තාව ඔබ නිදහස් කළ නිසා+ ඔහු වෙනුවට ඔබව මරා දැමීමට නියම කරනවා.+ ඔහුගේ සෙනඟට නියම වූ දඬුවම දැන් ඔබේ සෙනඟට ලැබෙනවා.’”+

  • 2 ලේකම් 18:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එදින යුද්ධය තව තවත් උග්‍ර වූ නිසා ඊශ්‍රායෙල්හි රජුව යුධ බිමෙන් ඉවතට ගෙන යෑමට නොහැකි විය. තම සේවකයන්ගේ උපකාර ඇතුව ඔහු සවස් කාලය දක්වාම සිරියානු හමුදාව දෙසට මුහුණ ලා අශ්ව රථයේ සිටගෙන සිටියේය. හිරු බැස යන විටදී ඔහු මිය ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න