1 රාජාවලිය 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සලමොන් රජුට අයත් “තර්ෂිෂ්”*+ නැව් සමූහය හීරාම් රජුගේ නැව් සමූහය සමඟ එකට යාත්‍රා කරනු ලැබීය. එම නැව්වලින් අවුරුදු තුනකට වරක් රන්ද+ රිදීද ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද ගෙන්වන ලදි. එසකියෙල් 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දෙදාන්හි වැසියෝද+ ඔබ සමඟ වෙළඳාම් කළෝය. බොහෝ දූපත්වල වැසියෝ ඔබ වෙනුවෙන් වෙළඳාම් කළෝය. ඔවුහු ඇත්දළ+ හා කළුවර ලී ඔබට තෑගි කළෝය.
22 සලමොන් රජුට අයත් “තර්ෂිෂ්”*+ නැව් සමූහය හීරාම් රජුගේ නැව් සමූහය සමඟ එකට යාත්‍රා කරනු ලැබීය. එම නැව්වලින් අවුරුදු තුනකට වරක් රන්ද+ රිදීද ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද ගෙන්වන ලදි.
15 දෙදාන්හි වැසියෝද+ ඔබ සමඟ වෙළඳාම් කළෝය. බොහෝ දූපත්වල වැසියෝ ඔබ වෙනුවෙන් වෙළඳාම් කළෝය. ඔවුහු ඇත්දළ+ හා කළුවර ලී ඔබට තෑගි කළෝය.