උත්පත්ති 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒදොම්+ ලෙසත් හඳුන්වනු ලැබූ ඒසව්ගේ ජීවිත කතාව මෙයයි. උත්පත්ති 36:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සේයිර් නමැති කඳුකර ප්‍රදේශයේ ජීවත් වූ ඒදොම්වරුන්ගේ පියා වූ ඒසව්ගේ පෙළපත් වාර්තාව මෙයයි.+