22 එවිට සලමොන් රජ ඔහුගේ මවට මෙසේ කීවේය. “අදොනියාට ෂුනෙම් ජාතික අබිෂග්ව විවාහ කර දෙන්න කියා ඔබ කියන්නේ ඇයි? ඔහු මගේ වැඩිමල් සහෝදරයා.+ ඔහුට රජකම දෙන්න කියාත් ඔබට මගෙන් ඉල්ලන්න තිබුණානේ.+ ඔහුටත් පූජක අබියාතර්ටත්+ ෂෙරුයියාගේ පුත්+ යෝවාබ්ටත්+ රාජ්‍යය භාර දෙන්න කියාද ඔබ මට කියන්නේ?”