ගීතාවලිය 64:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුහු අනුන්ගේ පය පටලවා ඔවුන්ව වැටීමට සලස්වති.+නමුත් ඔවුන්ගේ කතා නිසා ඔවුහුම විනාශය අද්දකිති.+ඔවුන්ට සිදු වන දේ දකින සියල්ලෝ පුදුමයෙන් හිස වනති.+ ගීතාවලිය 140:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මාව වට කරගෙන සිටින අයගේ+ කූට සැලසුම්වලටඔවුන්ම හසු වේවා!+
8 ඔවුහු අනුන්ගේ පය පටලවා ඔවුන්ව වැටීමට සලස්වති.+නමුත් ඔවුන්ගේ කතා නිසා ඔවුහුම විනාශය අද්දකිති.+ඔවුන්ට සිදු වන දේ දකින සියල්ලෝ පුදුමයෙන් හිස වනති.+ ගීතාවලිය 140:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මාව වට කරගෙන සිටින අයගේ+ කූට සැලසුම්වලටඔවුන්ම හසු වේවා!+