ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 9:57
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 57 ෂීකෙම්හි වැසියෝද තමන් කළ අපරාධයට වන්දි ගෙවූහ. මෙසේ යෙරුබ්බාල්ගේ+ පුත් යෝතම්+ ඔවුන්ට කළ ශාපය+ ඔවුන් පිටට පැමිණියේය.+ එසේ වීමට සැලැස්වූයේ දෙවිය.

  • ගීතාවලිය 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔහු කළ නපුර ආපසු ඔහු පිටටම පැමිණෙන්නේය.+

      ඔහුගේ සැහැසික ක්‍රියාවල ප්‍රතිඵල ඔහුටම විඳින්න සිදු වන්නේය.+

  • ගීතාවලිය 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+

      දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+

      හිගෙයීයන්.* සීලාහ්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න