1 සාමුවෙල් 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මට සේවය කිරීමට විශ්වාසවන්ත පූජකයෙකුව මම පත් කරන්නෙමි.+ ඔහු මාගේ කැමැත්තට එකඟව මාගේ සිත සතුටු වන ආකාරයෙන් ක්‍රියා කරයි. මම ඔහුගේ පෙළපත ස්ථිර ලෙස පිහිටුවන්නෙමි. ඔහු මාගේ අභිෂේක ලත්+ තැනැත්තා ඉදිරියේ සැමදා සේවය කරනු ඇත. 1 ලේකම් 6:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 අහිතුබ්ගේ පුත්‍රයා සාදොක්ය.+ සාදොක්ගේ පුත්‍රයා අහිමයාෂ්ය.+ 1 ලේකම් 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුන් සමඟ තරුණ, එඩිතර, බලසම්පන්න පුරුෂයෙක් වූ සාදොක්ද+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ පෙළපතින් පැමිණි තවත් ප්‍රධානීහු විසිදෙදෙනෙක්ද සිටියෝය. 1 ලේකම් 16:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ගිබියොන් නුවරේ+ ඉදි කළ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමෙහි සේවය කිරීම සඳහා පූජකයන් වූ සාදොක්+ සහ ඔහුගේ සහෝදරයන්ව පත් කරන ලදි. 1 ලේකම් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දාවිත් රජද එලියාසර්ගෙන් පැවත ආ සාදොක්ද+ ඉතමාර්ගෙන් පැවත ආ අහිමෙලෙක්ද+ පූජකයන්ට හිමි වගකීම් ඉටු කිරීම සඳහා පූජකයන්ව කාණ්ඩ වශයෙන් බෙදුවෝය.+ ගීතාවලිය 109:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු වැඩි කල් ජීවත් නොවේවා!+අන් අයව රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔහුට හිමිව තිබූ වගකීම්ද වෙනත් කෙනෙකුට හිමි වේවා!+
35 මට සේවය කිරීමට විශ්වාසවන්ත පූජකයෙකුව මම පත් කරන්නෙමි.+ ඔහු මාගේ කැමැත්තට එකඟව මාගේ සිත සතුටු වන ආකාරයෙන් ක්‍රියා කරයි. මම ඔහුගේ පෙළපත ස්ථිර ලෙස පිහිටුවන්නෙමි. ඔහු මාගේ අභිෂේක ලත්+ තැනැත්තා ඉදිරියේ සැමදා සේවය කරනු ඇත.
28 ඔවුන් සමඟ තරුණ, එඩිතර, බලසම්පන්න පුරුෂයෙක් වූ සාදොක්ද+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ පෙළපතින් පැමිණි තවත් ප්‍රධානීහු විසිදෙදෙනෙක්ද සිටියෝය.
39 ගිබියොන් නුවරේ+ ඉදි කළ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමෙහි සේවය කිරීම සඳහා පූජකයන් වූ සාදොක්+ සහ ඔහුගේ සහෝදරයන්ව පත් කරන ලදි.
3 දාවිත් රජද එලියාසර්ගෙන් පැවත ආ සාදොක්ද+ ඉතමාර්ගෙන් පැවත ආ අහිමෙලෙක්ද+ පූජකයන්ට හිමි වගකීම් ඉටු කිරීම සඳහා පූජකයන්ව කාණ්ඩ වශයෙන් බෙදුවෝය.+
8 ඔහු වැඩි කල් ජීවත් නොවේවා!+අන් අයව රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔහුට හිමිව තිබූ වගකීම්ද වෙනත් කෙනෙකුට හිමි වේවා!+