2 සාමුවෙල් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් දාවිත් රජු සියොන් නම් බලකොටුව+ අල්ලාගත් අතර පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි. 1 ලේකම් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එතැන් සිට දාවිත් රජු වාසය කළේ ඇතුල් වීමට ඉතා දුෂ්කර වූ එම නුවරෙහිය.+ පසුව එය දාවිත්ගේ නුවර ලෙස හඳුන්වනු ලැබීය.+
7 එතැන් සිට දාවිත් රජු වාසය කළේ ඇතුල් වීමට ඉතා දුෂ්කර වූ එම නුවරෙහිය.+ පසුව එය දාවිත්ගේ නුවර ලෙස හඳුන්වනු ලැබීය.+