නික්මයාම 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මේ සෙනඟ මුරණ්ඩුය!+ ද්විතීය කතාව 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+
6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+