23 එම සිද්ධිය සිදු වී අවුරුදු දෙකක් ගත විය. ඒ කාලයේදී එෆ්‍රායිම්+ අසල පිහිටා තිබෙන බාල්-හාෂොර් නම් ස්ථානයේ අබ්සලොම් තමාට අයිතිව සිටි බැටළුවන්ගේ ලොම් කප්පවමින්+ සිටියේය. අබ්සලොම් තම බැටළුවන්ගේ ලොම් කපන ස්ථානයට තමන් සමඟ යෑමට එන්න කියා රජුගේ සියලු පුත්‍රයන්ට ආරාධනා කළේය.+