මතෙව් 12:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 විනිශ්චයේදී දකුණු දිශාවේ රැජින+ නැඟිට, මේ පරම්පරාව කොතරම් දුෂ්ටද කියා පැහැදිලි කර දෙයි. මන්ද සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට ඇය පැමිණියේ පොළොවේ ඈත කෙළවරක සිටයි. නමුත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි.+
42 විනිශ්චයේදී දකුණු දිශාවේ රැජින+ නැඟිට, මේ පරම්පරාව කොතරම් දුෂ්ටද කියා පැහැදිලි කර දෙයි. මන්ද සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට ඇය පැමිණියේ පොළොවේ ඈත කෙළවරක සිටයි. නමුත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි.+