ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 4:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත්+ තේරුම්ගැනීමේ හැකියාවත්+ නොඅඩුව දුන්නේය. මුහුදු වෙරළේ වැලිවලට සමාන වූ+ පුළුල් අවබෝධයක්ද*+ දෙවි ඔහුට ලබා දුන්නේය.

  • 1 රාජාවලිය 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි සලමොන් රජුට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන්නේය.+ හීරාම් රජු සහ සලමොන් රජු අතර සාමකාමී සබඳතා පැවතිණ. ඔවුහු එකිනෙකා සමඟ ගිවිසුමක්ද ඇති කරගත්හ.

  • 2 ලේකම් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පසුව දෙවි සලමොන්ට මෙසේ කීවේය. “ඔබේ සිතේ තිබෙන දේ මට තේරුම්ගත හැකියි.+ ඔබ ධන සම්පත්වත් ගෞරවයවත් දීර්ඝායුෂවත්+ මගෙන් ඉල්ලුවේ නැත. ඔබට වෛර කරන අයගෙන් පළිගන්න කියාවත් ඔබ මගෙන් ඉල්ලුවේ නැත. ඒ වෙනුවට ඔබ ඉල්ලුවේ මගේ සෙනඟව පාලනය කිරීමට අවශ්‍ය ප්‍රඥාව හා අවබෝධයයි.+

  • හිතෝපදේශ 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ප්‍රඥාව සොයාගෙන+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න+ තැනැත්තා සන්තෝෂවත්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න