1 සාමුවෙල් 31:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව ඔවුහු සාවුල් රජුගේ ආයුධ+ අෂ්ටොරෙත්ගේ දේවාලයේ+ තැබුවෝය. රජුගේ මළ සිරුර බෙත්-ෂාන් නුවරේ පවුර මත එල්ලුවෝය.+
10 පසුව ඔවුහු සාවුල් රජුගේ ආයුධ+ අෂ්ටොරෙත්ගේ දේවාලයේ+ තැබුවෝය. රජුගේ මළ සිරුර බෙත්-ෂාන් නුවරේ පවුර මත එල්ලුවෝය.+