ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 10:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සලමොන් රජ ධනයෙන්ද+ ප්‍රඥාවෙන්ද+ පොළොවේ සිටි අන් සියලු රජවරුන්ට වඩා බොහෝ සෙයින් ශ්‍රේෂ්ඨ විය.

  • 2 ලේකම් 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මෙතරම් මහත් සෙනඟක් විනිශ්චය කළ හැක්කේ කාටද?+ ඒ නිසා දෙවියනි, මට ප්‍රඥාවත් අවබෝධයත් ලබා දෙන්න.+ එවිට ඔබේ සෙනඟට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න මට හැකි වෙයි.”+

  • හිතෝපදේශ 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.+ දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න