හිතෝපදේශ 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වැදගත්ම දේ නම් ප්‍රඥාවය.+ එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න.+ මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි.
7 වැදගත්ම දේ නම් ප්‍රඥාවය.+ එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න.+ මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි.