උත්පත්ති 41:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 යෝසෙප් මුහුදේ වැලි මෙන් වූ විශාල ධාන්‍ය ප්‍රමාණයක් රැස් කළේය.+ අන්තිමේදී ගණන් කළ නොහැකි තරමට ධාන්‍ය තිබූ බැවින් ඔවුහු එය ගණන් කිරීම නතර කළෝය.+
49 යෝසෙප් මුහුදේ වැලි මෙන් වූ විශාල ධාන්‍ය ප්‍රමාණයක් රැස් කළේය.+ අන්තිමේදී ගණන් කළ නොහැකි තරමට ධාන්‍ය තිබූ බැවින් ඔවුහු එය ගණන් කිරීම නතර කළෝය.+