ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඔබ මාගේ සේවකයා වන දාවිත්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. “මට වාසය කිරීමට ඔබ නිවසක් සෑදිය යුත්තේ මන්ද?+

  • 1 ලේකම් 22:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් යෙහෝවා දෙවි මට මෙහෙම කිව්වා. ‘ඔබ බොහෝ යුද්ධවලට සම්බන්ධ වූ නිසාත්+ මා ඉදිරියේ විශාල ලෙස ලේ වැගිරෙවූ නිසාත්+ මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනැඟීමට ඔබට අවසර නැත.+

  • 2 ලේකම් 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් යෙහෝවා දෙවි මගේ පියාට මෙසේ පැවසුවා. ‘මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගෘහයක් ගොඩනැඟීමට ඔබ මහත් ආශාවකින් සිටින බව මම දන්නෙමි. ඔබේ සිතේ තිබෙන ඒ ආශාව මම බොහෝ සෙයින් අගය කරමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න