1 රාජාවලිය 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සලමොන් රජ ගෘහයේ+ වහලට දේවදාර පරාල සවි කර දේවදාර ලෑලිවලින් එය සෙවිලි කළේය.+ 1 රාජාවලිය 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අතිශුද්ධස්ථානයේ දිග රියන් විස්සක්ද පළල රියන් විස්සක්ද+ උස රියන් විස්සක්ද විය. පසුව ඔහු එය පිරිසිදු රනින් ආවරණය කළේය.+ පූජාසනය දේවදාර ලීයෙන් ආවරණය කළේය.+ 2 ලේකම් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මීට අමතරව මට ලෙබනොන් දේශයෙන්+ දේවදාර ලී,+ ජුනිපර් ලී+ සහ හඳුන් ලීද+ එවන්න. ඔබේ සේවකයන් ලෙබනොන් දේශයේ වැවෙන ගස් කැපීමට දක්ෂයන් බව මම හොඳින් දන්නවා.+ (මගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ වැඩ කිරීමට සූදානමින් සිටිනවා.) ගීතාවලිය 104:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි වන ඔබට අයිති ගස්වලට එනම්, ඔබම පැළ කළලෙබනොන්හි දේවදාර ගස්වලට ජලයෙන් කිසිදු අඩුවක් නැත.+
20 අතිශුද්ධස්ථානයේ දිග රියන් විස්සක්ද පළල රියන් විස්සක්ද+ උස රියන් විස්සක්ද විය. පසුව ඔහු එය පිරිසිදු රනින් ආවරණය කළේය.+ පූජාසනය දේවදාර ලීයෙන් ආවරණය කළේය.+
8 මීට අමතරව මට ලෙබනොන් දේශයෙන්+ දේවදාර ලී,+ ජුනිපර් ලී+ සහ හඳුන් ලීද+ එවන්න. ඔබේ සේවකයන් ලෙබනොන් දේශයේ වැවෙන ගස් කැපීමට දක්ෂයන් බව මම හොඳින් දන්නවා.+ (මගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ වැඩ කිරීමට සූදානමින් සිටිනවා.)
16 යෙහෝවා දෙවි වන ඔබට අයිති ගස්වලට එනම්, ඔබම පැළ කළලෙබනොන්හි දේවදාර ගස්වලට ජලයෙන් කිසිදු අඩුවක් නැත.+