1 රාජාවලිය 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ සෙනඟ විනිශ්චය කළ හැක්කේ කාටද?+ එය ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි.+ ඒ නිසා ඔබේ සෙනඟව විනිශ්චය කිරීමටත්+ හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටත්+ අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න.” හිතෝපදේශ 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සලමොන්ගේ හිතෝපදේශයන්ය.+ ප්‍රඥාවන්ත පුතෙක් තම පියාව ප්‍රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+ හිතෝපදේශ 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පියාගෙන් හික්මවීම් ලබන පුත්‍රයෙකු ප්‍රඥාවන්තය.+ නමුත් සමච්චල් කරන්නෙක් කිසිදා තරවටුවක් පිළිගන්නේ නැත.+ හිතෝපදේශ 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ප්‍රඥාවන්ත පුතෙක් තම පියාගේ සිත සතුටු කරයි.+ නමුත් අඥාන තැනැත්තා තම මවව හෙළාදකියි.+ හිතෝපදේශ 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ධර්මිෂ්ඨ තැනැත්තෙකුගේ පියා නිසැකවම ප්‍රීති වෙයි.+ ප්‍රඥාවන්තයෙකුගේ පියාද ඔහු ගැන බොහෝ සෙයින් සතුටු වෙයි.+
9 මේ සෙනඟ විනිශ්චය කළ හැක්කේ කාටද?+ එය ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි.+ ඒ නිසා ඔබේ සෙනඟව විනිශ්චය කිරීමටත්+ හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටත්+ අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න.”
10 සලමොන්ගේ හිතෝපදේශයන්ය.+ ප්‍රඥාවන්ත පුතෙක් තම පියාව ප්‍රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+
13 පියාගෙන් හික්මවීම් ලබන පුත්‍රයෙකු ප්‍රඥාවන්තය.+ නමුත් සමච්චල් කරන්නෙක් කිසිදා තරවටුවක් පිළිගන්නේ නැත.+
24 ධර්මිෂ්ඨ තැනැත්තෙකුගේ පියා නිසැකවම ප්‍රීති වෙයි.+ ප්‍රඥාවන්තයෙකුගේ පියාද ඔහු ගැන බොහෝ සෙයින් සතුටු වෙයි.+