ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ජුනිපර් ලීයෙන් සාදන ලද සංගීත භාණ්ඩද වීණාද+ කුඩා වීණාද+ රබන්ද+ අත්තාළම්ද+ වෙනත් සංගීත භාණ්ඩද වාදනය කරමින් යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සතුටින් සහභාගි වූහ.

  • 1 රාජාවලිය 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+

  • 2 ලේකම් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔහු ඒ ගෘහය+ සම්පූර්ණයෙන්ම ජුනිපර් ලීයෙන් සාදා පවිත්‍ර රනින් ආවරණය කළේය.+ ඉන්පසු ඒ මත තාල වර්ගයේ ගස්වල රූප කැටයම් කළ+ අතර රන් දම්වැල්ද සවි කරන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න