2 ලේකම් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට පුරුෂයන් හැත්තෑදහසක් හා කඳුවලට ගොස් ගල් කැඩීමට පුරුෂයන් අසූදහසක් සලමොන් රජ තෝරාගත් අතර+ ඔවුන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා තුන්දහස් හයසියදෙනෙකුව පත් කළේය.+
2 ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට පුරුෂයන් හැත්තෑදහසක් හා කඳුවලට ගොස් ගල් කැඩීමට පුරුෂයන් අසූදහසක් සලමොන් රජ තෝරාගත් අතර+ ඔවුන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා තුන්දහස් හයසියදෙනෙකුව පත් කළේය.+