2 ලේකම් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සලමොන් රජ ඔවුන්ගෙන් හැත්තෑදහස්දෙනෙකු භාණ්ඩ අදින්නන්+ ලෙසත් අසූදහස්දෙනෙකු කඳුවල ගල් කඩන අය ලෙසත්+ පත් කළේය. එමෙන්ම ඔවුන් කළ වැඩ අධීක්ෂණය කිරීමට තුන්දහස් හයසියදෙනෙකුවද පත් කළේය.+
18 සලමොන් රජ ඔවුන්ගෙන් හැත්තෑදහස්දෙනෙකු භාණ්ඩ අදින්නන්+ ලෙසත් අසූදහස්දෙනෙකු කඳුවල ගල් කඩන අය ලෙසත්+ පත් කළේය. එමෙන්ම ඔවුන් කළ වැඩ අධීක්ෂණය කිරීමට තුන්දහස් හයසියදෙනෙකුවද පත් කළේය.+