යෙසායා 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+ 1 කොරින්ති 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දමා තිබෙන අත්තිවාරම හැර වෙන කිසි අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්ය.+ 1 පේතෘස් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්‍රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+ එළිදරව් 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල්+ දොළොසක්ද දමා තිබිණ. ඒවා මත බැටළු පැටවාගේ නියෝජිතයන්* දොළොස්දෙනාගේ නම්+ දොළොස සටහන් කර තිබිණ.
16 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+
11 දමා තිබෙන අත්තිවාරම හැර වෙන කිසි අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්ය.+
6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්‍රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+
14 ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල්+ දොළොසක්ද දමා තිබිණ. ඒවා මත බැටළු පැටවාගේ නියෝජිතයන්* දොළොස්දෙනාගේ නම්+ දොළොස සටහන් කර තිබිණ.