ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+

  • 2 ලේකම් 4:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පහන් රුක්ද+ ඒවා මත තබන පහන්ද+ පවිත්‍ර රනින් සෑදුවේය. දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව එම පහන් අතිශුද්ධස්ථානය ඉදිරිපිට+ තබා දල්වන ලදි.

  • 2 ලේකම් 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පූජකයෝ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය නියමිත ස්ථානයට එනම්, ගෘහයේ අතිශුද්ධස්ථානයට+ ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට තැබුවෝය.+

  • හෙබ්‍රෙව් 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එම කූඩාරමේ දෙවෙනි තිරය පිටුපස+ “අතිශුද්ධස්ථානය”+ යනුවෙන් හැඳින්වූ කාමරයක් තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න