ද්විතීය කතාව 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මා ඔබට කියා දෙන මේ සියලුම අණපනත් ඔබද ඔබේ දරු මුනුපුරන්ද දිවි ඇති තුරා පිළිපැදිය යුතුයි.+ යෙහෝවා දෙවිට ගරුබිය+ පෙන්වමින් ඒ දේවල් පිළිපදින්න. එවිට බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.+ ද්විතීය කතාව 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේම යහපත+ සඳහා අද මම ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ අණපනත් පිළිපදින්නත් ඔබට හැකි වෙයි.+ ද්විතීය කතාව 17:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඔහු එම පිටපත තමන් ළඟම තබාගෙන තමා ජීවත් වන සෑම දවසකදීම එය කියවිය යුතුයි.+ එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන ආකාරය ගැන ඉගෙනගෙන මේ නීතියේ සඳහන් සියලු අණපනත් හා නියෝගවලට කීකරු වීමට ඔහුට හැකි වෙයි.+
2 මා ඔබට කියා දෙන මේ සියලුම අණපනත් ඔබද ඔබේ දරු මුනුපුරන්ද දිවි ඇති තුරා පිළිපැදිය යුතුයි.+ යෙහෝවා දෙවිට ගරුබිය+ පෙන්වමින් ඒ දේවල් පිළිපදින්න. එවිට බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.+
19 “ඔහු එම පිටපත තමන් ළඟම තබාගෙන තමා ජීවත් වන සෑම දවසකදීම එය කියවිය යුතුයි.+ එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන ආකාරය ගැන ඉගෙනගෙන මේ නීතියේ සඳහන් සියලු අණපනත් හා නියෝගවලට කීකරු වීමට ඔහුට හැකි වෙයි.+