නික්මයාම 25:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ එක් අත්තක් ආමන්ඩ් මල් තුනකින් යුක්තය. ඒ සෑම ආමන්ඩ් මලකටම උඩින් පොහොට්ටුවක්ද ඒ සෑම පොහොට්ටුවකටම උඩින් මල් පෙතිද පිහිටා තිබේ.+ පහන් රුකෙන් විහිදී යන සෑම අත්තක්ම එලෙස සකස් කළ යුතුයි. 1 රාජාවලිය 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 භාජනයේ ගනකම අල්ලක්* පළලය.+ කෝප්පයක හැඩැති එහි කට පිපුණු ලිලී මලක් හා සමාන විය.+ එහි බාත් ඒකක දෙදහසක*+ ජලය රැස් කර තිබිණ.+ 1 රාජාවලිය 7:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය.
33 ඒ එක් අත්තක් ආමන්ඩ් මල් තුනකින් යුක්තය. ඒ සෑම ආමන්ඩ් මලකටම උඩින් පොහොට්ටුවක්ද ඒ සෑම පොහොට්ටුවකටම උඩින් මල් පෙතිද පිහිටා තිබේ.+ පහන් රුකෙන් විහිදී යන සෑම අත්තක්ම එලෙස සකස් කළ යුතුයි.
26 භාජනයේ ගනකම අල්ලක්* පළලය.+ කෝප්පයක හැඩැති එහි කට පිපුණු ලිලී මලක් හා සමාන විය.+ එහි බාත් ඒකක දෙදහසක*+ ජලය රැස් කර තිබිණ.+
49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය.