1 රාජාවලිය 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පසුව ඔහු ගෘහයේ කෙළවරින් රියන් විස්සක් දිග කොටසක් වෙන් කර අතිශුද්ධස්ථානය සෑදුවේය.+ ඔහු එම කොටස වෙන් කිරීම සඳහා පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වා දිග දේවදාර ලෑලි භාවිත කළේය.
16 පසුව ඔහු ගෘහයේ කෙළවරින් රියන් විස්සක් දිග කොටසක් වෙන් කර අතිශුද්ධස්ථානය සෑදුවේය.+ ඔහු එම කොටස වෙන් කිරීම සඳහා පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වා දිග දේවදාර ලෑලි භාවිත කළේය.