2 සාමුවෙල් 20:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ෂෙවා+ ලේකම්+ ලෙස කටයුතු කළේය. සාදොක්+ සහ අබියාතර්+ පූජකයෝ වූහ. 1 රාජාවලිය 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ෂෙරුයියාගේ පුත් යෝවාබ් සමඟද පූජක අබියාතර්+ සමඟද කිට්ටු ඇසුරක් පැවැත්වූවේය. ඔවුහුද අදොනියාට උපකාර කළෝය.+
7 ඔහු ෂෙරුයියාගේ පුත් යෝවාබ් සමඟද පූජක අබියාතර්+ සමඟද කිට්ටු ඇසුරක් පැවැත්වූවේය. ඔවුහුද අදොනියාට උපකාර කළෝය.+