නික්මයාම 26:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “සෑම රාමුවක්ම රනින් ආලේප කරන්න.+ රාමු එකිනෙකට සම්බන්ධ කරන පොලුද රනින් ආලේප කරන්න. ඒ පොලු දැමීම සඳහා රනින් වළලු සාදා රාමු මත සවි කරන්න.
29 “සෑම රාමුවක්ම රනින් ආලේප කරන්න.+ රාමු එකිනෙකට සම්බන්ධ කරන පොලුද රනින් ආලේප කරන්න. ඒ පොලු දැමීම සඳහා රනින් වළලු සාදා රාමු මත සවි කරන්න.