2 සාමුවෙල් 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය. 1 රාජාවලිය 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මේ පුවත යෝවාබ්ට+ ආරංචි වූ විට ඔහු යෙහෝවා දෙවිගේ කූඩාරමට+ දුව ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.+ මන්ද ඔහු අබ්සලොම්ගේ කැරැල්ලට හවුල් නොවුණත්+ ඔහු අදොනියාට අතහිත දුන්නේය.+
16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය.
28 මේ පුවත යෝවාබ්ට+ ආරංචි වූ විට ඔහු යෙහෝවා දෙවිගේ කූඩාරමට+ දුව ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.+ මන්ද ඔහු අබ්සලොම්ගේ කැරැල්ලට හවුල් නොවුණත්+ ඔහු අදොනියාට අතහිත දුන්නේය.+