2 ලේකම් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෙසේ රියන් පහකින් යුත් එක් පියාපතක් බිත්තියේ ස්පර්ශ වන ලෙසද රියන් පහකින් යුත් අනික් පියාපත අනික් කෙරුබ්වරයාගේ පියාපත ස්පර්ශ වන ලෙසද+ එම කෙරුබ්වරුන් දෙදෙනාව තබන ලදි. 2 ලේකම් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කෙරුබ්වරු තම පියාපත් ගිවිසුම් පෙට්ටියට ඉහළින් විහිදුවාගෙන සිටියෝය. ඒ නිසා ගිවිසුම් පෙට්ටිය හා එහි පොලු+ මතට කෙරුබ්වරුන්ගේ පියාපත්වල සෙවණ වැටිණ.+
12 මෙසේ රියන් පහකින් යුත් එක් පියාපතක් බිත්තියේ ස්පර්ශ වන ලෙසද රියන් පහකින් යුත් අනික් පියාපත අනික් කෙරුබ්වරයාගේ පියාපත ස්පර්ශ වන ලෙසද+ එම කෙරුබ්වරුන් දෙදෙනාව තබන ලදි.
8 කෙරුබ්වරු තම පියාපත් ගිවිසුම් පෙට්ටියට ඉහළින් විහිදුවාගෙන සිටියෝය. ඒ නිසා ගිවිසුම් පෙට්ටිය හා එහි පොලු+ මතට කෙරුබ්වරුන්ගේ පියාපත්වල සෙවණ වැටිණ.+