එළිදරව් 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දොරටු දොළොස මුතු දොළොසකි. සෑම දොරටුවක්ම සාදා තිබුණේ මුතු ඇටයකිනි.+ ඒ නුවරෙහි ප්‍රධාන වීථිය, විනිවිද පෙනෙන වීදුරු මෙන් වූ පවිත්‍ර රනින් සාදා තිබිණ.
21 දොරටු දොළොස මුතු දොළොසකි. සෑම දොරටුවක්ම සාදා තිබුණේ මුතු ඇටයකිනි.+ ඒ නුවරෙහි ප්‍රධාන වීථිය, විනිවිද පෙනෙන වීදුරු මෙන් වූ පවිත්‍ර රනින් සාදා තිබිණ.