යොහන් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දොරටුව මමයි.+ මා තුළින් ඇතුල් වන අයට ගැලවීම ලැබෙයි. ඔවුන් ඇතුළටත් පිටතටත් යන අතර ඔවුන්ට සරු තණබිම් හමු වෙයි.+ යොහන් 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යේසුස් ඔහුට මෙසේ කීවේය. “මාර්ගයත්+ සත්‍යයත්+ ජීවනයත්+ මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.+
9 දොරටුව මමයි.+ මා තුළින් ඇතුල් වන අයට ගැලවීම ලැබෙයි. ඔවුන් ඇතුළටත් පිටතටත් යන අතර ඔවුන්ට සරු තණබිම් හමු වෙයි.+
6 යේසුස් ඔහුට මෙසේ කීවේය. “මාර්ගයත්+ සත්‍යයත්+ ජීවනයත්+ මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.+