2 සාමුවෙල් 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ජුනිපර් ලීයෙන් සාදන ලද සංගීත භාණ්ඩද වීණාද+ කුඩා වීණාද+ රබන්ද+ අත්තාළම්ද+ වෙනත් සංගීත භාණ්ඩද වාදනය කරමින් යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සතුටින් සහභාගි වූහ. 1 රාජාවලිය 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+
5 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ජුනිපර් ලීයෙන් සාදන ලද සංගීත භාණ්ඩද වීණාද+ කුඩා වීණාද+ රබන්ද+ අත්තාළම්ද+ වෙනත් සංගීත භාණ්ඩද වාදනය කරමින් යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සතුටින් සහභාගි වූහ.
15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+