ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව+ ආ දවසේ සිට අවුරුදු හාරසිය අසූවක් ගත වී තිබිණ. සලමොන් රජ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්න+ පටන්ගත්තේ හාරසිය අසූවන අවුරුද්දේදීය. එය ඊශ්‍රායෙල්හි රජු වන සලමොන්ගේ පාලන සමයේ හතරවන අවුරුද්දේ+ දෙවන මාසය+ එනම්, ෂීව් මාසය+ විය.

  • 2 ලේකම් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 සලමොන් රජු ගෘහය ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කළේ තම පාලන සමයේ හතරවන අවුරුද්දේ දෙවන මාසයේ දෙවනදාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න