1 ලේකම් 28:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දාවිත් රජ ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාවේද+ අනිකුත් ශාලා හා ගබඩා කාමරවලද+ ශුද්ධස්ථානයේ උඩුමහලේ තිබිය යුතු කුටිවලද+ ඇතුල් කාමරවලද අතිශුද්ධස්ථානයේද එනම්, පව්වලට සමාව ලබාගන්නා ස්ථානයේද+ සැලැස්ම+ තම පුත් සලමොන්ට දුන්නේය. 1 ලේකම් 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+
11 දාවිත් රජ ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාවේද+ අනිකුත් ශාලා හා ගබඩා කාමරවලද+ ශුද්ධස්ථානයේ උඩුමහලේ තිබිය යුතු කුටිවලද+ ඇතුල් කාමරවලද අතිශුද්ධස්ථානයේද එනම්, පව්වලට සමාව ලබාගන්නා ස්ථානයේද+ සැලැස්ම+ තම පුත් සලමොන්ට දුන්නේය.
12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+