-
2 ලේකම් 8:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ වන විට පාරාවෝගේ දියණිය+ පදිංචිව සිටියේ දාවිත්ගේ නුවරෙහිය.+ එහෙයින් සලමොන් රජ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන ඕනෑම තැනක් ශුද්ධයි.+ ඒ නිසා ඇය මගේ භාර්යාවක් වුණත් ඊශ්‍රායෙල්හි රජු වූ දාවිත්ගේ මාලිගාවේ ඇය වාසය නොකළ යුතුයි.” ඉන්පසු සලමොන් රජ ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ඇයව ගෙන ගියේය.+
-