1 රාජාවලිය 6:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔහු කෙරුබ්වරුන්ගේ රූපද තාල වර්ගයේ ගස් හා මල්වල රූපද කැටයම් කර, ඒ රූප තළාගත් රනින් ආවරණය කළේය.+