එසකියෙල් 45:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ඔප්පු කළ යුතු තෙල් ප්‍රමාණය මනින්නේ බාත් මිනුම ආධාරයෙනි. බාත් මිනුමක් යනු කෝර් ඒකකයකින්* දහයෙන් එකකි. කෝර් ඒකකයක් හෝමරයකට සමානය.*
14 ඔබ ඔප්පු කළ යුතු තෙල් ප්‍රමාණය මනින්නේ බාත් මිනුම ආධාරයෙනි. බාත් මිනුමක් යනු කෝර් ඒකකයකින්* දහයෙන් එකකි. කෝර් ඒකකයක් හෝමරයකට සමානය.*