1 රාජාවලිය 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කුලුනු මුදුනේ+ තිබූ ඒ කොටස දැල්වලින් සරසනු ලැබිණ.+ ඒ මත දම්වැල්ද එල්ලා තිබිණ. ඒ එක් එක් කොටසට සැරසිලි හත බැගින් තිබිණ.
17 කුලුනු මුදුනේ+ තිබූ ඒ කොටස දැල්වලින් සරසනු ලැබිණ.+ ඒ මත දම්වැල්ද එල්ලා තිබිණ. ඒ එක් එක් කොටසට සැරසිලි හත බැගින් තිබිණ.