නික්මයාම 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පූජාසනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන අළු දැමීමේ භාජනද සවල්ද බේසම්ද කොකුද අඟුරු දැමීමේ භාජනද ඔහු සෑදුවේය. මේ සියලු භාණ්ඩ ඔහු තඹවලින් සෑදුවේය.+
3 පූජාසනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන අළු දැමීමේ භාජනද සවල්ද බේසම්ද කොකුද අඟුරු දැමීමේ භාජනද ඔහු සෑදුවේය. මේ සියලු භාණ්ඩ ඔහු තඹවලින් සෑදුවේය.+