2 ලේකම් 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු පවිත්‍ර රනින් තිර නිවා දැමීමට උපකරණද භාජනද කුසලානද අඟුරු දැමීමට භාජනද සෑදුවේය.+ මීට අමතරව දේවමාලිගාවට ඇතුල් වන ස්ථාන+ එනම්, ශුද්ධස්ථානයට ඇතුල් වන දොරටුද අතිශුද්ධස්ථානයට පිවිසෙන දොරටුද+ ඔහු රනින් සෑදුවේය.
22 ඔහු පවිත්‍ර රනින් තිර නිවා දැමීමට උපකරණද භාජනද කුසලානද අඟුරු දැමීමට භාජනද සෑදුවේය.+ මීට අමතරව දේවමාලිගාවට ඇතුල් වන ස්ථාන+ එනම්, ශුද්ධස්ථානයට ඇතුල් වන දොරටුද අතිශුද්ධස්ථානයට පිවිසෙන දොරටුද+ ඔහු රනින් සෑදුවේය.