2 සාමුවෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+ 2 ලේකම් 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මාගේ නාමය ගෞරවයට පත් කරන ඒ ගෘහය ගොඩනඟන්නේ ඔබ නොවේ.+ එය ගොඩනඟන්නේ ඔබේ පුත්‍රයාය.’+
13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+