2 ලේකම් 6:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වූ දාවිත්ට ඔබ පෙන්වූ ප්‍රේමය* කිසිදා අමතක නොකරන්න.+ ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබේ මුහුණ ඉවතට නොගන්නා මෙන් මම ඔබෙන් අයැදිනවා.”+
42 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වූ දාවිත්ට ඔබ පෙන්වූ ප්‍රේමය* කිසිදා අමතක නොකරන්න.+ ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබේ මුහුණ ඉවතට නොගන්නා මෙන් මම ඔබෙන් අයැදිනවා.”+