ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 19:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ පර්වතයද+ මාගේ ගැලවුම්කරුද වන යෙහෝවා දෙවියනි,+

      මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද+ සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා!

  • ගීතාවලිය 31:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මම මාගේ ජීවිතය ඔබේ අතට භාර දෙමි.+

      සත්‍යතාවේ දෙවි වන යෙහෝවා,+ ඔබ මා මුදාගත්තෙහිය.+

  • ගීතාවලිය 71:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මම මහත් ප්‍රීතියකින් ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

      මුළු හදවතින්ම ඔබට ප්‍රීති ඝෝෂා නඟන්නෙමි. මන්ද මාව ගලවාගත්තේ ඔබය.+

  • ගීතාවලිය 103:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔහු ඔබේ ජීවිතය මිනී වළෙන් ගලවාගන්නේය.+

      ප්‍රේමය* හා දයාව නමැති ඔටුන්න ඔබට පළඳවන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න